Skip to content

Lyrics

සිංහල
කඩදාසි ඔරූ.... තොටුපලේ දිය වෙලා...සිහිලැල් සිතුම්.. ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්... ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු.. තොටුපලේ දිය වෙලා.. කඩදාසි ඔරූ.... නව යෞවනේ කාලය දිනා යයි... හැල හොල්මනක්..ඇති ඒ ගානේ.. ඔබ කියූ කතාවෙන්..රස තැන් සොයා මං.. (මා පා කලේ..කඩදහි ඔරු වගේ).. මා පා කලේ.... කඩදාසි ඔරූ.... සිත පිබිදුනත්..ආලය දිනා යයි.. හැල හොල්මනක්..නැති ඒ ගානේ.. මා කියූ කතාවෙන්..නී රස සොයාලා.. (ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ).. මා පා කලේ.... කඩදාසි ඔරූ...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.