Skip to content

Lyrics

සිංහල
(පෙරදා සමුගත් නුඹ දුටුවා ලොවට හොරෙන් කඳුලක් නැගුනා බොඳ වී යන සිතුවම් අතරේ රුව පෙනී නොපෙනී යනවා... ) අමාවක රෑ තුන්යාමේ හීනෙන් ඇවිදින් හිනැහෙනවා හිනැහී හිනැහී නුඹ ඇවිදින් රුව පෙනී නොපෙනී යනවා... පෙරදා සමුගත්.../ පැතුවත් පැතුමක් මේ සසරේ හිමි නොවෙනා බව මට දැනුනා පෙරදා මතකය යලි සිහි කරමින් තනි වෙන්නම් මා මේ භවයේ.... පෙරදා සමුගත්....

More by Kapila Priyadharshana

View all songs by Kapila Priyadharshana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.