Skip to content

Lyrics

සිංහල
ඔබ දැක ගන්නට තව සැරයක් දැවෙනා මගෙ සිත දහස් වරක් සිතැගි කියන්නට මසිත රැදී යලි හමු වේ නම් මඟ තොට දී මගෙ නෙත ඔබ දුටු පුංචි දැයේ සිට දිව යයි දස අත මට හීලෑ නැත ඔබ යලි දකින තුරා සොයනෙමි දසත පුරා තරුවක් වී ඔබ රෑ මගෙ තනියට පායනු දුටුවෙමි ලස්සන සිහිනෙක සැබැවින් හමුවේ නම් සෙනෙහස පවසන්නම් ඔබ දැක ගන්නට තව සැරයක්...

More by Kapila Priyadharshana

View all songs by Kapila Priyadharshana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.