Skip to content

Lyrics

සිංහල
සිනාසෙන නිසාදෝ ඔබ හා වෙනසක් නැති දෙනෙතින් සිතුවේ සතුටින් සිටිතැයි මා අහිතක් නැති විලසින්...... (රළ හඬ අසා සිතන්නේ කෙසේ ගැඹරේ ඇති කැළඹුම් ගඟ දෙස බලා කියන්නේ කෙසේ නදියේ ඇති වැලපුම්....... ) සිනාසෙන නිසාදෝ........ (සැඩ නැති නමුත් සුළං හමනා සිහිලැල් සුව නැතිනම් පල නැති ගසින් මුවත් සැනසෙම් සෙවණක් වත් නැත්නම්.... ) සිනාසෙන නිසාදෝ........

More by Kanchana Sandamali

View all songs by Kanchana Sandamali →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.