Skip to content

Lyrics

සිංහල
හිත රිදී ඔබත් අහස වාගේ අඳුරු ලලා හඩන පැයේ පොළව වෙලා ගලන කඳුළු ඉවසන්නම් මං .... ඉවසන්නම් හිරුසේ ඔබ උරණ වෙලා බුබුරන විට මද්දහනේ පතුරා ගිනිදැල් ඒ ගින්නෙන් ඇවිලී යයි මා හද ලියවැල් හිත රිදී ඔබත් අහස වාගේ අඳුරු ලලා හඩන පැයේ සඳසේ ඔබ මිහිරි වෙලා දැල්වෙන විට හිත් අහසේ තවරා සිහිලැල් ඒ සිහිලෙන් යළි පිබිදෙයි මා හද කුමුදු මල් හිත රිදී .... ඔබට වඩා ඒ කඳුළින් පැලපෙන්නම්

More by Kanchana Sandamali

View all songs by Kanchana Sandamali →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.