Skip to content

Lyrics

සිංහල
නුඹේ ලෙංගතුකමට හිතින් මා පෙම් කල තරම් නොකිව්වට මම කියයි නුඹ හට වැව රවුමෙ රොබරෝසියන් ගිහින් අහපං අහසින් සෙංකඩ ප්‍රේමයේ පරිමාව දැන් හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමණකි මං රෑට තනියම නින්ද නැතුවම ඉන්න මට හිතෙනා තරම් යන්න උනහම ඉන්නෙ කොහොමද නුඹට වැඩියෙන් හැඩුව මං අඳුරු ලාගෙන වහිනකොට වැහි හිත් ඉමට පාලුව අරන් රැගෙන උණුහුම වරෙන් හනිකට උඩුරාවණ මොන දුරද බං නුවර අහසට නාඩා ඉන්නට කියන් මල් පෙති පිපෙනකන් පිපුනු රොබරෝසියන් මල් යට නුඹ නැතත් හෙට යනවා මං වසාගෙන නෙතු හෙමින් ගිලිහුනු හුස්ම අග මතකය තියන් පාලු සුසුමක සුවඳ අදටත් හොයනවා සත්තකයි මං

More by Kalpana Kavindi

View all songs by Kalpana Kavindi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.