Skip to content

Lyrics

සිංහල
මතක දිනපොත එකිනෙක පෙරලා බලන රෑ මට නම් නිදි නැතුවා තුරුලෙහි දැවටෙමින් ඔය හැටි මනමාලකම් සිහිවන විටදි දැන් ඉවසුම් නෑ මටත් දවසක ඔය ඇස් මගෙ වෙන හින්දා නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම් පාට පාට ගා ඇඳපු සිත්තම් පින්න වැටෙන රෑ සීත ඇත්නම් සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම් කුමරාණෙනී උරතලයෙහි ඉමී කවදාක හරි හවසක යලි දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා මගෙ හිතට නුඹ දුන්නු මන්දහාසකම් දෑස හිත අස්සෙ නටපු නාඩගම් මාව අවුලුවන හීය නුඹම නම් සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම් කුමරාණෙනී උරතලයෙහි ඉමී කවදාක හරි හවසක යලි දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා මතක දිනපොත එකිනෙක......

More by Kalpana Kavindi

View all songs by Kalpana Kavindi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.