Skip to content

Lyrics

සිංහල
යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා හදවතේ නවාතැන් මං දෙන්නම් ඉන්නවා නම් මියෙනා තුරා මා (හිතටත් හොරා ඉඟි පාලා කාටත් හොරා ළං වීලා සැන්දෑ වලා සේ යා වීලා පාට පාටින් හීන මැව්ණා...... ) යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා හදවතේ නවාතැන් මං දෙන්නම් ඉන්නවා නම් මියෙනා තුරා මා........ යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා හදවතේ නවාතැන් මං දෙන්නම් ඉන්නවා නම් මියෙනා තුරා මා....... (කඳු මුදුන් මැද ඔබව හෙව්වා මල් යාය මැද ඔබව හෙව්වා තරු පොකුරු මැද ඔබම පෙනුණා ආදරෙන් මා සිතම පිරුණා...... ) යාන්තමින් මගේ.......

More by Jithmi

View all songs by Jithmi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.