Skip to content

Lyrics

සිංහල
හීලෑ කළා මාව සේයා මවා තාරුකා දෑසේ කතා ආශා ගෙනා හීන චායා වෙලා රෑ පුරා සීතේ පවා..... (ඒ වීදුණු හීසර පාසා මා ආදර හීනය සේ යාවී සදා ආශා වෙලා නුඹ රෑ සඳ පානේ මා ගාවා නෙත් ඉඟි පානා රෑ මා හා ආවා යායේ සරා....... ) (මුදු කෝමල නාමල සේ මා ඉඟි තාලෙට ලීලය පානා රූ සොබා මායා මවා පිනි විසිරුණු වාගේ රෑ පායා සිත්තම් වීලා නුඹ ගාවා පේනා ගේනා සිනා....... ) හීලෑ කළා මාව......

More by Jithmi

View all songs by Jithmi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.