Skip to content

Lyrics

සිංහල
සීතම සීත හිම කාලේ සුදෝ සුදු වෙස්සේ ඔබේ දැහෙන පැටලිලා ඈත එපිට හිම යායේ තනිවෙන්න සිප ගන්න අසයි මගේ හිම කුමාරි සීත ඉර්තුවේ බොඳ වෙලා වසන්තයේ සොඳුරු රැයේ තනිව ඉකි බිඳින චෙරියායේ ගීයකින් මගේ හද ඇඳ ඒ ලස්සන අමතක කරන්න ලෝබයි මගේ කුමාරි සීතම සීත හිම කාලේ .../ පාලු නිදි නැති යාමේ ලන්වෙලා තෙපලූ කතා සිහිනයක් වගේ මතකේ කිසිදා උරුම වී නැතත් ඔබේ දෙතොල් සිප ගන්නට දෙන්නකෝ දෙන්නකෝ හිම කුමාරි සීතම සීත හිම කාලේ .../

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.