Skip to content

Lyrics

සිංහල
සුන්දරියේ, ගෝමරියේ .... ඔබේ නෙතෙන් කතා කල හැට් මට මතක තියේ සුන්දරියේ, බෝදිනියේ.... මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ .... වනේ පිපුන උඩවැඩියා මල, සුවඳ විහිද වන්නේ දොලේ පැනා නා හැටි දැක ,මගේ සිතේ ඇළුම් බැදුනේ ඔබ ගැයු ගීත සවනේ රැවූ දේ ..... ඔබ රැගුම් මගේ දෙනෙතේ සිතුවම් බැදුනේ මගේ සිතේ පැතුම් කවදා යලි ඔබ හමුවේ..... සුන්දරියේ, ගෝමරියේ .... ඔබේ නෙතෙන් කතා කල හැට් මට මතක තියේ සුන්දරියේ, බෝදිනියේ.... මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ සිදාදියෙන් ආ නගරන් බච්චෝ කැළෑ පොජ්ජ .බොට නැ බට්ටිචෝ ලෙන්ගතුකම් දෙම්මොත් නළු බට්ටෝ ඉළ අට කුඩුව කඩනවා කජ්ජෝ මම කදිරන් දෙන ගන්න කයිචන් ඩෝ ගෝමරි පැටික්කි මගේ පන සොක්කෝ පංකාදු කෙරුවේයි ගොබිලයි ලොක්කෝ අ අත බලන් ලොක්ක මන්ගච්චෝ උබිල වැදී නායකගේ දු බව මමත් දැනුයි දන්නේ කදිරගේ ගේ ඇත ගන්නට ඉන්නා වනයේ වැදී මොහිනියේ... ඔබේ වනයට පිපිලා වනයම බර වන්නේ මට නගරේ ඔබ වෙනි අය නැහැ හමුවන්නේ මතු ජීවිතයේ හමුවන්නට පෙතුමන්නේ... සුන්දරියේ, ගෝමරියේ .... ඔබේ නෙතෙන් කතා කල හැට් මට මතක තියේ සුන්දරියේ, බෝදිනියේ.... මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.