Skip to content

Lyrics

සිංහල
සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි මන්දාරමෙන් එහා දෙව් දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොය සොයා මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා සේපාලිකා මලයි .... මල් පිපෙන තුරු ලතා මද සුළගේ නැලවුනා සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් වුනා ඇසිපිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුනා සේපාලිකා මලයි ....

More by Jayasiri Amarasekara

View all songs by Jayasiri Amarasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.