Skip to content

Lyrics

සිංහල
පිනි මලකට හිමිදිරියෙම සක්මන් මලුවේ ඇවිදින් යන මන් සලකුනු කවුරුද කීවේ හිරුදෙවියෝ ළඟට එන්න පාරයි ඇහුවේ මද පවනයි සඳ මඩලයි තරහයි කීවේ වළා පොලේ සැඟවී යන රැයේ තාරකා තාරකාවියගෙ උනුසුම තුරුලේ නැලවුනා සිතුම් පැතුම් හුරතල් කල දසුන් දෙස බලා බවුන් වඩන්නම් කුමරුනි ඇසිපිය නොහෙලා පිනි මලකට හිමිදිරියෙම සක්මන් මලුවේ ඇවිදින් යන මන් සලකුනු කවුරුද කීවේ ආදෙන් සිතුවම් තෙත් කල මිහිර ගෙගන ඔබේ සඳවත මත දිග හරින්න අවසරද නගේ මහනෙල් මල් ඉර මඩලට ඇහැරිලා වගේ මේ සැමරුම දෙකම්මුලට හීනයක් වගේ පිනි මලකට ....

More by Jayasiri Amarasekara

View all songs by Jayasiri Amarasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.