Skip to content

Lyrics

සිංහල
රවටන්න එපා ආයෙමත් කවුරුවත් ඉවසන්න බෑ මේ තරම් කාටවත් බැඳුනත් හොරෙන් කාගෙවත් හිත අරන් සැනසෙන්න බෑ ඔබට මේ ආත්මේ නම් පෙම් කල ඔබත් සමඟ විරසක නොවී වැරදුනු තැනක් සොයමි මං ලත වෙවී උණුහුම්ද මන් දුන්න මගේ ආදරේ සදහට තියාගන්න බැරිනම් හිතේ සංසාරයක කඳුළු මන් ගාව තියලාම හැම දාම නුඹ ඉන්න මගේ හීනයේ සැනසුම සදා දෙන්න මේ ජිවිතේ වරුවක් පුරා උන්නු දින සති ගෙවී සසරක් පුරා පැතුව ඔබ අහිමි වී පපුවක් පුරා දැරුව සෙනෙහස දවා යන්න මං ඉන්නවා තනිව මගේ මේ ලොවේ උරුමය මෙයයි මාගේ මේ ආත්මයේ

More by Janaka Sooriyabandara

View all songs by Janaka Sooriyabandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.