Skip to content

Lyrics

සිංහල
(ළං වෙන්නදෝ ආයෙත් වෙන් වී ගියේ අපි වෙන් වෙලා දැන් පාළුව දැනේ..... ) මේ සිහින නිමිනේ සැනසුම සොයා ඔබ හැර ගියා මා තනි වුණා ඔබ මාගේ සිහිනෙන් වෙන් වුණා සරසවිය අපි වෙන් කළා...... සිලි සිලිය සුළඟේ පිනි වැස්සේ ගිනි අව්වේ ඔබ ළඟම හිඳිමින් පාළු මකමින් හිමිදිිරියේ ඔබ මාගේ සිහිනෙන් වෙන් වුණා මං පාළු ලෝකේ තනි වුණා....... නිදි නොමැති සයනේ තවම සොයමි ඔබගේ රුව ඒ ඔබ නොඑන සිතද දනිමුත් ඔබම සිහිවේ නෙතු අගට කඳුලක් එක් වුණා ඔබ මාව හැරදා වෙන් වුණා....... ළං වෙන්නදෝ......

More by Janaka Sooriyabandara

View all songs by Janaka Sooriyabandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.