Skip to content

Lyrics

සිංහල
උදේ හවා හැමදාමත් මම වෙරළ දිගේ තාත්තා එනකල් මගෙ නෙතු සිතිජ ඉමේ රජෙක් කරනවයි කීවත් වගෙ අනාගතේ කියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ මගේ අම්මා මාව බදන් අඬන තරමට තාත්තා නැති අඩුපාඩුව දැනෙයි සදහට ඔහුගෙ දිහා බලන් අම්මා අඬන තරමට (මුහුදෙ වතුර වැඩිවෙයි අනෙ එන්න ගොඩහට... ) උදේ හවා හැමදාමත්...... කුසගින්නට කඳුළු සලන සෝබර මුහුද මගේ පියා අරන් ගියා ගොඩක් දුරකට කවදාවත් ඔයා එන්නෙ නැද්ද ගොඩහට (රජෙක් වෙන්න බෑ තාත්තේ එන්න විගහට... ) උදේ හවා හැමදාමත්...... (කියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ...

More by Ishan Gamage

View all songs by Ishan Gamage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.