Skip to content

Lyrics

සිංහල
සඳකඩ පහනක කැටයම් මැකුනද ලස්සන නොමැත එදා නොකෙරූ වරදට දඬුවම් වින්දට සෙනෙහස අහිමි වෙලා අන්සතු උයනක මල් පෙති තලලා නීතිය ඉදිරියෙ මගේ හිත කඳුලැලි මල් පිපි කළුවර උයනක ඇස තනි වෙලා අද ලොවට වරද ඇති කල වරදක් නැති මගෙ රත්තරන් හිත හැඬුවා දහස් වර ගැස්සුනු මේ හිත ඉස්සර වීලා ලස්සන මගේ හිත ගිනි ගෙන ලස්සන මගේ ලොවේ පිච්චෙන සෙනෙහස මට හිමි වෙලා අද අඳුර අහිමි නැති එළියක් හිමි නැති අලු පැහැ දිලෙන සඳ නොලැබෙයි එලිය හෙට සඳකඩ පහනක කැටයම්.... සෙනෙහස අහිමි වෙලා

More by Ishan Gamage

View all songs by Ishan Gamage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.