Skip to content

Lyrics

සිංහල
රතු පාට මල් මට තාම මතකයි ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු මල් පවන මට තාම මතකයි... සුදු පාට මල් ගවුම කඩදාසි සිලි සිලිය වැහිදාට තෙත බරිත වීදෝ හුණුකූරු ගෙවිලා සිතියම් පොතේහි ඇදුනේම බලි රූප නේදෝ... ගඳපාන ගැට පේර නෑ දැන් හැදෙන්නේ හැමදාම දැන්නම් අවාරේ මගේ පන්තියේ උන් මා දැන් කොහේදෝ මොනවා වුණා දැයි නොතේරේ...

More by Indrani Wijebandara

View all songs by Indrani Wijebandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.