Skip to content

Lyrics

සිංහල
ඔබ ගතින් මා ළඟයි සිත ඈ සොයා යනවා මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා ඇගේ සුවදේ සිත යාවී මුසු වී වෙලී පැටලී කිමිදෙද්දී අරුණැල්ලේ ඔබ ගාව මා ඉන්නේ ඔබ ගතින් ... අප දෙන්නා අප රවටා දෙනෙතින් බැදී ඵල නෑ සිත එක්තැන් නොම වේ නම් ඔබ ඈට හිමි වේවා ඔබ ගතින් ....

More by Indrani Wijebandara

View all songs by Indrani Wijebandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.