Skip to content

Lyrics

සිංහල
වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි... ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ මලින් මලට ඉගිලෙන සමනළ තටු මත්තේ ලියා එවන්න දකරුණක් මා ඔය පැත්තේ බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ... වසන්තයේ මල් කැකුළයි... ඈත මග දිහා බලලා නෙත කකියනවා හිතේ කාන්සිය හා මට තරහත් එනවා පාඩමක් උගවන්වන්නම් නෑවිදින් ඉඳින්නම් හෙට ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම්... වසන්තයේ මල් කැකුළයි...

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.