Skip to content

Lyrics

සිංහල
නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං... සමනළයයි සමන් මලයි ඒ වගේලු පෙම්වතුන් මලින් මලේ ආදරේ අපට ආස නෑ... ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන් ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං... දඟකාරෙන් නුහුරු කතා මට කියන්න කෙනෙකු නෑ හිතින් හඬන ආදරේ අපට ඕනෙ නෑ... කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන් ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං...

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.