Skip to content

Lyrics

සිංහල
මට මතකයි දුර ඈත අතීතෙක ඔබ හමුවුනු පෙර ආත්මයක් මට මතකයි සීතල දවසක මහ වැසි වසිනා රාත්‍රියක් රැහෙයි හඬක් නැති තරු එළියක් නැති කඳු පෙත් අතරේ නිසංසලේ තුන්මං හන්දියේ නොපෙනෙන මායිම අම්බලමක අපි මුණ ගැසුණේ මට මතකයි දුර ... එදා මෙදා තුර කෝ ඔබ කොයිබද ආත්ම ගණනක් සොයන සුවේ කවදා හෝ යළි හමුවන දිනයක් තුන්සිත විමසයි භවෙන් භවේ මට මතකයි දුර .....

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.