Skip to content

Lyrics

සිංහල
මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ ඇයි නිහඬව ඉන්නේ මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද දැන්වත් හිනැහෙන්නේ මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.