Skip to content

Lyrics

සිංහල
ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුළී හා.. හා.. හා.. හා.. එකමත් එක රටකින් ඔහු ඒවී ඔබ ගෙන ඈතට යන්නට යාවී කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන් කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන් රෝස කැලේ රතු කැකුළී ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුළී හා.. හා.. හා.. හා.. දෙතොලේ පොපියන ගීය ගයන්නට දෑසේ නළියන කඳුළු සලන්නට ලස්සන දවසක් හෙට හමුවේවා ලස්සන දවසක් හෙට හමුවේවා රෝස කැළේ රතු කැකුළී ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුළී හා.. හා.. හා.. හා..

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.