Skip to content

Lyrics

සිංහල
හුස්මක් පුරා මට ළංවෙලා ආදරෙයි කියා මට ළං වෙලා නුඹ හීනයක් වී ගියා ඔයා මගෙන් දුර ගියා කවදා හෝ ආයෙමත් එයිදෝ මා සොයා මග බලා ඉන්නවා හමු වූ තැන එදා නෙතු මානේ තනිවීලා මා ඉන්නේ කඳුලක්වත් නෑ ඔබේ නෙතට දුන්නේ මේ සිහිනෙන් මා මියැදී යාවීදෝ (ඔයා නිසයි හැම දේ අතහැර දැමුවේ...... ) ආදරේ පෑ සිනා කඳුළු හා මුසු වෙලා මා දුටු සිහිනයෙන් ඔබ‍ කෙමෙන් නික්මෙලා ජීවිතේ තව දුරක් යන්න හිත ඇතිතුරා මා ඉන්නවා එනතුරා මග බලා වේදනා ඉවසලා වෙන හිතක් කෙරේ නෑ ළං වෙලා....... උරහිසේ අත තියා ඔබ එදා කී කතා ආදරෙන් දිව්රලා අද මෙසේ රවටලා ආදරේ ආයේ මගේ ‍ලොවට හිමිවෙයි කියා මා ඉන්නවා එනතුරා මග බලා වේදනා ඉවසලා වෙන හිතක් කෙරේ නෑ ළං වෙලා....... හුස්මක් පුරා......

More by Indika Udayantha

View all songs by Indika Udayantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.