Skip to content

Lyrics

සිංහල
හිත මගේ රැවටුණත් ඈ නොවේ රැවටුණේ හිතුව දේ බොරු වුණත් දුටුවේ මා බොරු නොවේ රත්තරන් ආදරේ හිස් කළා හිත මගේ හදවතින් ආදරේ අස් කළා මා (ඒමත් නුඹේ හැරයාමත් නුඹේ මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ....... ) මේ හිතට පණ වාගේ හිටියම ළඟින් මාගේ හිතුවේ නෑ නුඹ කාගේවත් කියා මේකයි නුඹේ වාරේ මා රවටනා තාලේ තරඟයක් නෑ මාගේ නුඹ හා කිසිදා රත්තරන් ආදරේ හිස් කළා හිත මගේ හදවතින් ආදරේ අස් කළා මා (ඒමත් නුඹේ හැරයාමත් නුඹේ මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ....... ) මේ ඇහැට නුඹ වාගේ කඳුළක් නොවේ ආයේ දුටුවේ මා නුඹව ඔහු හා එදා මේ නම් මගේ වාරේ නිහඬයි මගේ තාලේ ආපස්සට රිදවන්නෑ නුඹව මා රත්තරන් ආදරේ හිස් කළා හිත මගේ හදවතින් ආදරේ අස් කළා මා...... හිත මගේ.....

More by Indika Udayantha

View all songs by Indika Udayantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.