Skip to content

Lyrics

සිංහල
සංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක පෙම් සිහින වලට ළං වුණු ඔබේ ඔය සිත මට කියාදෙන්න ඇයි මෙතරම් ආදරේ මට....... නෙතු පියාගන්න බැරි තරමට රැඳෙයි නෙතු අග පෑව සිනා අදරයට නෙතින් හැම දින සත්තයි මං පැතුවේ ඔබයි සසරේ පුරාම තරු නෙතු සිපගන්නම් හරි ආදරෙන් මම...... සංසාර මතක....... සිත් අහසේ සැඟවීලා ඔබ ඉන්නකොට වෙන්ව යන්න බැහැනේ සිත රිදෙයි හොඳටම තවත් දිනක් ඔබ නෙතු ඇස ගැටෙන තුරාම මම ඉන්නම් සිතේ තියන් ආදර සිහින..... සංසාර මතක......

More by Indika Prasad

Sitha Soyaddi

Indika Prasad

Sindu

සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින් දු...

Sitha Atharaman Wela

Indika Prasad

Sindu

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත...

Sandapana Se Dile

Indika Prasad

Sindu

(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... ) ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා පෙර සංසාරයේ...

Rose Redisha

Indika Prasad

Sindu

ආදරේ සොරාගන්න මා සිත සොයන් ආවා නම් මග බලා සල්සා නැටුමට‍‍ නොසිතූ මොහොතේ ආ රෝස් රෙ...

Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata

Indika Prasad

Sindu

පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද සටන් විරාමෙන් කඳවු...

Oba Nodaka Gewunu Eka Mohothak

Indika Prasad

Sindu

ඔබ නොදැක ගෙවුනු එක මොහොතක් කල්පයක් තරම් මට නම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන්...

View all songs by Indika Prasad →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.