Skip to content

Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata

Indika Prasad Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද සටන් විරාමෙන් කඳවුර අයින්කලා යාපනයෙන් යුද්දෙත් නෑ සාමෙත් නෑ නුඹත් නැති වුනා පෙම් හිතට අසාගෙන ඇහෙන වෙඩි හඬ වසාගෙන සවන් තද කොට දුවන් විත් මගේ තනියට වසන් කලා මා ඉදහිට යුද්දයේ අදුරු යුදදුම මැදින් නැගුනු පුර සඳ ඔබ පිච්ච මල් සුවඳ .... දෙසාලයි නොයෙක් වැදි බණ මවාලයි නොමැති සාමය විශාලා නුවර වැනි රට තුරන් වුනිද නැගි යුද බිය මමත් නැති නිසා රැකුමට නුඹත් ගෙන යාවි යුද්දෙට පිච්ච මල් සුවඳ ....

More by Indika Prasad

Sitha Soyaddi

Indika Prasad

Sindu

සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින් දු...

Sitha Atharaman Wela

Indika Prasad

Sindu

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත...

Sandapana Se Dile

Indika Prasad

Sindu

(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ.... ) ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා පෙර සංසාරයේ...

Sansara Mathaka

Indika Prasad

Sindu

සංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක පෙම් සිහින වල...

Rose Redisha

Indika Prasad

Sindu

ආදරේ සොරාගන්න මා සිත සොයන් ආවා නම් මග බලා සල්සා නැටුමට‍‍ නොසිතූ මොහොතේ ආ රෝස් රෙ...

Oba Nodaka Gewunu Eka Mohothak

Indika Prasad

Sindu

ඔබ නොදැක ගෙවුනු එක මොහොතක් කල්පයක් තරම් මට නම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන්...

View all songs by Indika Prasad →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.