Skip to content

Lyrics

සිංහල
සඳක් වෙන්න බැරි නම් ඔබ හට ඉරක් වෙන්න හැකිදෝ මා හට වෙහෙස දැණෙන මේ ජීවිතේ වැවක් වෙන්න බැරි තැන නුඹ හට ඇයිද කීව්වේ වෙන්න නිල් දිය දුකක් ඉතිරි මේ ජීවිතේ සීත සෘතුවකට වෙලා මියයන්න නම් එපා පෙම් කවක් ලියන්න ආසයි මට තවත් සෘතුවක් ඇතත් නැතත් හුස්මලන මගේ සිතුම් පණ ගසයි ඔබේ දෙපා මුල වැටී සඳක් වෙන්න බැරි... මා නොමැති හෙටක් ඇතත් පිපෙන මල් යළිත් පිපේ හිරු එළිය ඇවිත් තව දවසක් උදාවේ හමනා ඒ සුළං රැළත් නෙත් කොනින් ළඟින් හමයි නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි සඳක් වෙන්න බැරි...

More by Imasha Muthukumari

View all songs by Imasha Muthukumari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.