Skip to content

Lyrics

සිංහල
මගේ මුවින් ඔබේ සුසුම් පහව නෑ මගේ නෙතින් ඔබේ රුව බිඳලන් නෑ මගේ සිතින් ඔබේ සිතුම් වෙන්ව නෑ ආදරේ මගෙ මැකී යන්නෙ නෑ මහද විලේ මල් සුපිපුනු ඒ ඔබයි මමයි පෙම් කළ අනන්තයේ වෙන් වීමත් අඳුරකි ජීවේ එහෙම උනත් එක් වීමක් නෑ මා හැඬුවත් කඳුළෙ නිමක් නෑ මා ගී ගැයුවත් තනුව රැඳෙන් නෑ ලොවේ භේද තියෙන තුරා එක් වීමක් නෑ ඔබේ සුසුම් ළයේ තියන් ජීවිතයක්නෑ රැඳුනු සිතේ ආදරේ තියන් මියෙන තුරා වෙන් වීමක් නෑ වෙන් වීමත් අඳුරකි ජීවේ එහෙම උනත් එක් වීමක් නෑ

More by Imasha Muthukumari

View all songs by Imasha Muthukumari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.