Skip to content

Lyrics

සිංහල
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට පෙම් ලෝකයේ මතක ටික කාලයයි ආදරය ඒ නම් සැනසීම දේ නම් ඇයි මෙහෙම ශෝකේ සදා ආලයට අත දුන්න ආදරිය කෝ දැන් වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන් හදවත පලලා උණු ලේ දහරින් කඳුලින් සුසුමින් මා මිය යන්නම් පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ ඇයි මෙහෙම ශෝකේ සදා ස්‌ථීර ආලයට මැරුණත් සැපක්‌ නම් මා ජීවේ සැපතක්‌ ඉන් ලැබ ගන්නම් නොසිතුව දේ වේවී වළකන්න බැහැනේ කඳුලින් සුසුමින් මා මිය යන්නම් පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ ඇයි මෙහෙම ශෝකේ සදා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.