Skip to content

Lyrics

සිංහල
ඔබ දැකු‍මෙන් මා ‍‍නෙත ලැබු‍වේ ඇති ඉහලම සතුටයි ‍මෙ‍ලො‍වේ සඳ කිදුරි‍යේ ඔ‍බොපිය ‍සෙව‍නේ ‍ලොව ‍සොඳුරිය පින්බර ලඳු‍නේ ඔබ දැකු‍මෙන් මා ‍‍නෙත ලැබු‍වේ ඇති ඉහලම සතුටයි ‍මෙ‍ලො‍වේ මිහිරිය ඔබ අහ‍සෙහි සඳු ‍වේ ම‍‍‍‍ගෙ සිතුවිලි එහි ඇති කඳු ‍වේ ඒ තරමට ‍සෙ‍නෙහස මතු‍වී නිහඩව නිදියයි සිත නතු වී ඔබ දැකු‍මෙන් මා ‍‍නෙත ලැබු‍වේ ඇති ඉහලම සතුටයි ‍මෙ‍ලො‍වේ සපු ම‍ලේ පිපුණු තනි ඉත්තේ මගෙ සුවඳද ඔබ අරගත්තේ මතු දින මා පරවිය යුත්තේ ඔබෙ මොලකැටි අත් යුග මත්තේ ඔබ දැකු‍මෙන් ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.