Skip to content

Lyrics

සිංහල
මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ බිලා යයි කියා මං හිතා ඉන්න හොඳ නෑ බොන්න යයි කියාලා මට බල කරලා මේ උසස් සමාජේ සුරා පානෙ පෙවුවා අපේ මේ සමාජේ මතු මැණික් බඳිවී සුදු ඇඳුම් අඳීවී කළුයි සිත් ඔවුන්ගේ අයෙක් ලේ පිපාසෙන් සුරාවෙන් නැසීමෙන් සුරූපී ළඳුන් දැන් ලබයි සැප විනෝදෙන් මෙලෝකේ සියල්ලෝ .... මගේ ජීවිතේ මේ ගෙවී හොදම කාලේ රැඟුම් වූ විනොදේ දැනුයි මට දැනෙන්නේ මුලින් ගෙවපු කාලේ අළුත් වී හිතේ මේ වෙනස හොදට තේරේ පලක් නෑ එයින් නම් මෙලෝකේ සියල්ලෝ .... නැටීමෙන් ගැයීමෙන් සුරාවෙන් විනෝදෙන් හොඳක් නම් නොවේ ඉන් ලොවේ හැටි දැනේ මැරුන දාට ලෝකේ නෑ නැටුම් විනෝදේ පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ මෙලෝකේ සියල්ලෝ ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.