Skip to content

Lyrics

සිංහල
මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් මා ඇසුරෙන් වෙන්කෙරුවා මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක් මා ඇසුරෙන් වෙන්කෙරුවා මගේ ජීවිතයේ සතුවී .... මිහිරි සුවේ ලැබු පෙම් මාළිගයේ කුළුණු කඩා අමුසොහොන කලා රත්කෙරු ආලයෙ උණු ලේ වගුරා මගේ හදවත අද පළුදු කලා .... කෝ මගෙ අත මා අත දුන්නේ කෝ මගෙ අත මා අත දුන්නේ ඇයි එය වෙන අතකට ගත්තේ ඒ අතින්ම වූ මගේ අවසානේ අන්තිමයක් ඇයි නොකලේ මගේ ජීවිතයේ .... ආලේ පෙන්නා දුන්නා ඔබ නම් සොඳුරියෙ එහි අවසානේ මේකද මේ අසරණ ජීවිතයේ ඔබ පෙන්වූ සුභ සිහිනේ නොමැරේවී මගේ පණ ඔබ නැති තැන රන්මැණිකා සීදේවී එන්නකො සුදා ඇයි ඉන්නේ බලා ඔබේ අයිතිය මටමයි ප්‍රේමේ මගේ ජීවිතයේ ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.