Skip to content

Lyrics

සිංහල
මා ළඟ හිනැහි ඉන්නවානම් ඔබ ප්‍රීතිය මාගෙයි සැමදා මා ළඟ සැනසී ඉන්නවානම් ඔබ ලෝකය මාගෙයි සැමදා සම්පත සුන්දර බව ලෝකේ මෙහි සැමදා මතුවී යන්නේ පුහු බේදේ නෑ මේ මිහිරේ විනෝදේ... ප්‍රේෙම් ජීවනතාවේ රන්මිණි මුතු කාසි දැකලා නැහැනේ සුන්දර බිම මේ මා ළඟ .. උදයේ පිපි නෙළුම් මලක් සේ ඔබ මාගේ ජීවිතේ සනසාවී ජීවේ ඔබ රෑ පිපි කුසුමක් වාගේ මාගේ ජීවිතේ සනසාවී ජීවේ පෙම් රස පිබිදෙන්නේ පිවිතුරු තාවේ සුන්දර බිම මේ ... මා ළඟ ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.