Skip to content

Lyrics

සිංහල
මා ඉන්නේ අන්ධකාරේ දැන් ඉවසන්න බෑ මේ තරම් ආදරේ සැමදා උනා සුන් විඳගන්න වේදනාව පෙම් මා සතු මාළිගේ පනවාගේ රැකබලා ආදරෙන් සැමදා ඇයි ඹයා ගෙන ගියේ විඳ දරා ඉන්න බෑ මා සිතේ වේදනා ... මා ඉන්නේ .... ඔබ නිසා මා හෙළූ කඳුළැලි දිනපතා සාගරේ වාගෙනේ දියසුළි එයි නගා වාලුකා කතරේ මා එන්නෙමි ඔබ පතා ... මා ඉන්නේ ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.