Skip to content

Lyrics

සිංහල
ලැසි ගමනින් යන හනිකේ ඉක්‌මන් කොට නොවැ මැණිකේ විසිකළ දේ යළි අහුල ගනී හෙට මේ වගේ නැත ලෝකේ පැද්දෙන උකුළු තිසර පැටවු නෙත් මිණිකැට ගිරවගෙ නාසේ අප දැක තියෙනව පසුවත් දකිනව යනු මැන මගෙ දෝසේ කිරි අප්පේ ආඩම්බරකම තඹ දොයිතුවකටවත් නැහැ කිසිවකු ගන්නේ පහනක්‌ වැනි හැඩ මුහුණක්‌ ඇති ඔබ රැවුවත් සිනහව වන්නේ කිරි අප්පේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.