Skip to content

Lyrics

සිංහල
ජීවිතේ මල් යහනාවකි මේ ලොවේ ශෝකේ වී හඞා ඉන්න කාලේ මේ නොවේ යායි යායි හිප්පි හිප්පි යායි යායි යා... ඔබ සිනාවුණොත් ලොව සිනාවුණා අපි හැඩුවොතින් ලොව හඞන්නේ නෑ දැන් වෙන් ව යන්නේ නෑ අපි ඒ නිසා හඞන්නේ නෑ සන්තෝෂෙන්මයි අපි යායි යායි... සංගීත වේ ප්‍රේම අහරේ මං ගයන්නෙමි ගීත ඔබ නටන්නකෝ යළි ඔබ ගයන්නකෝ ගීත මම නටන්නෙමි යායි යායි....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.