Skip to content

Lyrics

සිංහල
ආදරේ ආදරේ ආදරේ ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා අත ඔබෙ නලලේ තියා හදවත සපුරා පවසමි ඉදුරා මම ආදරෙයි කියා මගෙ සිත සැනසී සැක බිය වැනසී ඝණදුර පහව ගියා මම ඔබ අදුනා පිලිගමි ඉදුරා මට ආදරෙයි කියා සතර දිගන්තේ සොදුරු වසන්තේ ඔය මුහුණෙහි දකිමි ඇසිපිය නොහැරා දෙනෙතෙහි සතපා ඔබෙ රුව මම රකිමි ඉර සඳ වැදලා .... මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි ඔබ පමණයි ඇත්තේ ඔබ මා ලඟ නම් ජීවිතයට වෙන කිසිවක් ඉඩ නැත්තේ ඉර සඳ වැදලා ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.