Skip to content

Lyrics

සිංහල
වේදනාවන් හදවත පුරවා සිහිවෙන හැම මොහොතක් ගානේ ආදරේ ඇයි මේ ලෙස දැනුණේ සිත හඬනා විට උණුසුමේ........ සිත පුරා දකින්නට සිනා මවන්නට ඇත්තේ එක දසුනයි ඔබගේ සිත් පුරා ලියන්නට කතා නැතේ මට ඇත්තේ එක වදනයි මුවගේ....... නෙත ළඟ නැතිමුත් මගේ නෙත රැවටී නැත සිත බැඳිලා ඇත ඔබේ සෙනෙහේ පහසක් නැතිමුත් ගත වෙලීලා ඇත ඔබගේ සියුමැලි කතා පෙළේ....... වේදනාවන්.......

More by Hasitha Anthony

View all songs by Hasitha Anthony →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.