Skip to content

Lyrics

සිංහල
ඔබට මං හරි ආදරේ බව කියන්නේ කෙලෙසේ ඔබ තරම් තව ආදරේ කළ කිසිවෙකුත් නෑනේ ආදරේ බව කියාගන්නට ඔබත් ළඟ නෑනේ...... කියන්නට පෙර කතාවක් ඔබ කතාවක් කියන්නේ කෙලෙසේ දකින්නට පෙර සිය වරන් ඔබ අඩන්නේ කෙලෙසේ සිඹින්නට ඔබේ සිහින් දෙකොපොල් යළිත් වර නෑනේ විඳින්නට එක හීනයක්වත් තියා නොම යන්නේ...... හදේ කොතැනක හෝ රැඳී ඉඩ දෙන්නකෝ ඔබේ සුසුමන් තුළින් යළිත් පණ දෙන්නකෝ නෙතේ කඳුළැල් ගලා ඔබේ රුව සිහිවෙලා යළිත් නොවෙනා ඔබේ සුසුම් හද හිරවෙලා...... ඔබට මං හරි.......

More by Hasitha Anthony

View all songs by Hasitha Anthony →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.