Skip to content

Lyrics

සිංහල
පොඩි හාමුදුරුවෝ අද හවසත් වෙල් එළියට වැඩියා අම්මේ මඩ තවරාගෙන තරගෙට දිව්වා නියර දිගේ එක පිම්මේ කරනම් ගැහුව්වා දියබුම් ගැහුව්වා බක් මී ගහ ළග බැම්මේ සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම පව් සිදු වෙනවද අම්මේ බුදු ගේ ඇතුලෙන් කෑම ජාති රස සිවුරේ ඔතාගෙන එනවා පිං කැටයෙන් ගත් කාසි පනම් දී සිනි බෝල වළදනවා සෙල්ලම් පිටියේදී අපටත් වැඩියෙන් දගකාරයි කටකාරයි මට නම් අම්මේ පොඩි හාමුදුරුවෝ හුරතල් ළමයෙක් වාගෙයි පොඩි හාමුදුරුවෝ .../

More by Harshana Disanayake

Thaththa Wage

Harshana Disanayake

Sindu

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹෙ පයකින්ම අප...

Sarungale Uda Ahase

Harshana Disanayake

Sindu

සරුංගලේ උඩ අහසේ පාවී යනවා ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා මාත් එක්ක පොඩි නංගී...

Rahasin Kiyanna

Harshana Disanayake

Sindu

රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ...

Pathum Mal Nela

Harshana Disanayake

Sindu

පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වඳිම් අත් බැඳන් හිතින් ප...

Pandarin Iskoleta

Harshana Disanayake

Sindu

පාන්දරින් ඉස්කෝලේට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් (හනි හනි...

Pichcha Kekulu

Harshana Disanayake

Sindu

පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ අම...

View all songs by Harshana Disanayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.