Skip to content

Lyrics

සිංහල
පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වඳිම් අත් බැඳන් හිතින් පෙම් පිරුණු පෙම්බර සිනහා මල් නෙලන් ඉතිත් ආදරේ ගී පද ගයමු හිත් බැඳන්....... මැවෙයි හිත පිනයි කතරේ මිරිඟු දිය තැනී මුලා වනු එපා ජීවන පහන මම වෙමි පිපී අත වනයි මා වෙත බොළඳ හසරැළි පියාඹනු එපා ආදර කිරුළ මට හිමි...... දුරයි පා රිදෙයි යන මග රුදුරු කටු ඇනී අඬන්නට එපා තනියට සදා ළඟ ඉමි අඳුරු ඝන වලා හිනැහේ රිදී ඉරි ඇඳේ වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවි......

More by Harshana Disanayake

Thaththa Wage

Harshana Disanayake

Sindu

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹෙ පයකින්ම අප...

Sarungale Uda Ahase

Harshana Disanayake

Sindu

සරුංගලේ උඩ අහසේ පාවී යනවා ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා මාත් එක්ක පොඩි නංගී...

Podi Hamuduruwo

Harshana Disanayake

Sindu

පොඩි හාමුදුරුවෝ අද හවසත් වෙල් එළියට වැඩියා අම්මේ මඩ තවරාගෙන තරගෙට දිව්වා නියර දි...

Rahasin Kiyanna

Harshana Disanayake

Sindu

රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ...

Pandarin Iskoleta

Harshana Disanayake

Sindu

පාන්දරින් ඉස්කෝලේට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් (හනි හනි...

Pichcha Kekulu

Harshana Disanayake

Sindu

පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ අම...

View all songs by Harshana Disanayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.