Skip to content

Lyrics

සිංහල
(මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක්... ) මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක් රැගෙන යන්න ඉන් බිඳක් ඇසට කදුළු එපා සොඳුරු දසුන් බොඳවී යාවී ලයට සුසුම් එපා සෙනෙහෙ පැතුම් පිටවී යාවී මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී අපි නටමු ගයමු වයමු හිනාවී මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක් රැගෙන යන්න ඉන් බිඳක් සුර ලොකෙන් ඇදී සුර සැප අස නිබද හමාවී පෙර පිනකින් අපේ මෙහෙම ලොවක උපත ලබාවී මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී අපි නටමු ගයමු වයමු හිනාවී මේක සොඳුරු......

More by Harshana Disanayake

Thaththa Wage

Harshana Disanayake

Sindu

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹෙ පයකින්ම අප...

Sarungale Uda Ahase

Harshana Disanayake

Sindu

සරුංගලේ උඩ අහසේ පාවී යනවා ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා මාත් එක්ක පොඩි නංගී...

Podi Hamuduruwo

Harshana Disanayake

Sindu

පොඩි හාමුදුරුවෝ අද හවසත් වෙල් එළියට වැඩියා අම්මේ මඩ තවරාගෙන තරගෙට දිව්වා නියර දි...

Rahasin Kiyanna

Harshana Disanayake

Sindu

රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ...

Pathum Mal Nela

Harshana Disanayake

Sindu

පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වඳිම් අත් බැඳන් හිතින් ප...

Pandarin Iskoleta

Harshana Disanayake

Sindu

පාන්දරින් ඉස්කෝලේට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් (හනි හනි...

View all songs by Harshana Disanayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.