Skip to content

Lyrics

සිංහල
තිසර විලේ පියුම නෙලු සිනාවේ එළිය මගේ අරණ දොවා ගලා ඒ ඒ සිනාවේ සැගවුනාවේ පෙර ඔබත් මමත් හෙලු කදුළු දුමාරේ ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා සංසාර මගට රන් එලිවැට සේ මා ඔබ ඉරත් හදත් මගෙ අහසට ගෙනාවා මාරුතේ සිහිල සදා සෝ විරහේ තාප නිවා අනුරාග දෙනෙත අයදින විලසේ මා ඔබ විලත් බිගුන් එක යහනට ගෙනාවා තිසර විලේ පියුම....

More by Greshan Ananda

View all songs by Greshan Ananda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.