Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : මමයි රජා (1989) සිනහා කඳුළු එනවා... යනවා... ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ... භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ... සිනහා කඳුළු එනවා.. යනවා... භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ... ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ... මේ සීන ගමනේ නැවතී ඉන්නා අම්බලමයි මාවතේ.... මේ පාළු කතරේ ඔබ මා හමුවී යා යුතු මග මෙය වේ.... අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා මායාවේ නළුවො අපි... භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ... ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ... නොනිවන්න මිතුරේ පහනේ ඡායා කිසිදා මේ අත්වැලේ... සුදිලේවි සැමදා නාමේ ඔබගේ හිරු සේ ආකාසයේ... ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ මේ ලෝක රඟ මණ්ඩලේ... (භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ... ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ... සිනහා කඳුළු එනවා.. යනවා... )

More by Greshan Ananda

View all songs by Greshan Ananda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.