Skip to content

Lyrics

සිංහල
(රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම් ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින් කැවුම් කොකිස් මං අරගෙන එන්නම් රබන් ගසන්නට නඩයක් හොයපන් කරත්තයක් පුරවාගෙන පෙම්මල් රිදිත් අභරණත් මිල දී ගන්නම් දෑවැද්දක් අරගන්නෑ මම නම් පෙරැත්ත නැතුවම කරත්තේ නැගපන්.... ) (සුළඟේ යන දඟ කෙහෙරැල්ලේ ඇදී යන්න නොදී සුසුම් වැල්.... ) නේත්තරා වගේ රැකගන්නම් මාත්තරාවට පෙම් කවි කියමින් උසට උසේ හුන්නස් ගිර සේ ප්‍රාර්ථනාවන් මා සිත ඉතිරේ..... රවුම් කඩේ ළඟ...... සුළඟේ යන දඟ..... රවුම් කඩේ ළඟ......

More by Gayantha Wijayarathna

Sudu Paata Mal Watunu

Gayantha Wijayarathna

Sindu

සුදු පාට මල් වැටුනු රතු පාට රැලි ගවුම අපේ බාලේ සිහිවෙයි නගේ ගැටපිච්ච මල් මාල ගෙල...

Ra Ahase Tharu

Gayantha Wijayarathna

Sindu

රෑ අහසේ තරු දිලෙන තරම් මා මනසේ ඔබ රැදෙනවනම් විශ්වයේනම් නොවේ තවත් මෙවන් සැනසුමක්

Oya Desa Kee Katha

Gayantha Wijayarathna

Sindu

ඔය දෑස කී කතා.. මා මතකෙ යාවෙලා... නොකීවාට කම් නෑ ළඳේ.. මුවගින් ඔබේ ආදරේ..

Neela Tharaka

Gayantha Wijayarathna

Sindu

නීල තාරකා සඳ ගාව ගෑවිලා මදහාස පානුරා ඉඟියෙන් වශී කළා සඳ මීදුමක් කොහේද හැංගිලා හී...

Mathakaya Aragena Yanna

Gayantha Wijayarathna

Sindu

මතකය අරගෙන යන්න යනවා නම් මා අතැර මා ළඟටම වී සිටිය කාලය අමතක නොකර ළඟපාත නෑ දැන් ක...

Modu Wela

Gayantha Wijayarathna

Sindu

මෝදු වෙලා සඳ පායනකොට අපේ ගමට සිත හැඬුවා සිහිවීලා ඔය මුව කමල සුළං රැලක පාවීලාවත්...

View all songs by Gayantha Wijayarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.