Skip to content

Lyrics

සිංහල
රෑ අහසේ තරු දිලෙන තරම් මා මනසේ ඔබ රැදෙනවනම් විශ්වයේනම් නොවේ තවත් මෙවන් සැනසුමක් හදට උණුසුමක් නුවන් තෙමී විසිරෙනා නුබේ කදුලු පාකරන්න වැහි වළාවකින් වැහි වැටෙන්න ලන් වෙනකොට අකාසෙට දෙනෙත් යොමා බලා සිටින්නම් වැටෙන වැටෙන වැහි බිදුගෙන මා සගවන්නම් රෑ අහසේ තරු.../ මල් උයනක සැරි සරන්න සමනළයනී ඉගිල එන්න නුබලට හැකිනම් පන්හිද ළග තනි වෙනකොට මා ලියනා කවි ගී වැල් ඈතට ගෙනහින් ඇයට ඇහිද ගන්න දුරක වීසී කරාපන් රෑ අහසේ තරු.../

More by Gayantha Wijayarathna

Sudu Paata Mal Watunu

Gayantha Wijayarathna

Sindu

සුදු පාට මල් වැටුනු රතු පාට රැලි ගවුම අපේ බාලේ සිහිවෙයි නගේ ගැටපිච්ච මල් මාල ගෙල...

Rawum Kade Langa

Gayantha Wijayarathna

Sindu

(රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම් ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින් කැවුම් කොකිස් මං අරගෙ...

Oya Desa Kee Katha

Gayantha Wijayarathna

Sindu

ඔය දෑස කී කතා.. මා මතකෙ යාවෙලා... නොකීවාට කම් නෑ ළඳේ.. මුවගින් ඔබේ ආදරේ..

Neela Tharaka

Gayantha Wijayarathna

Sindu

නීල තාරකා සඳ ගාව ගෑවිලා මදහාස පානුරා ඉඟියෙන් වශී කළා සඳ මීදුමක් කොහේද හැංගිලා හී...

Mathakaya Aragena Yanna

Gayantha Wijayarathna

Sindu

මතකය අරගෙන යන්න යනවා නම් මා අතැර මා ළඟටම වී සිටිය කාලය අමතක නොකර ළඟපාත නෑ දැන් ක...

Modu Wela

Gayantha Wijayarathna

Sindu

මෝදු වෙලා සඳ පායනකොට අපේ ගමට සිත හැඬුවා සිහිවීලා ඔය මුව කමල සුළං රැලක පාවීලාවත්...

View all songs by Gayantha Wijayarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.