Skip to content

Lyrics

සිංහල
(සයුරු කොනේ හිඳ ගී පද බැන්දේ සිහින කුමරියේ නුඹේ නමින් සිතිජ ඉසව්වේ නෙත් තනි කෙරුවේ නුඹේ දසුන් දැක ගනු රිසියෙන්...... ) සැරුවේ ලොව තුළ මෙතුවක් වන තුරු ඉටු වූයේ නැත හදේ පැතුම් මා හද සොයනා අවිහිංසක ඈ දැකගමි කෙලෙසද නොදමි ඉතින්....... සයුරු කොනේ...... වෙරළ කොණට වී දෑස පියෙන තුරු බලා හිඳිමි අද එකම සිතින් පැමිණෙන් කුමරිය සිහිනෙන් දුටු නුඹ රුව දැකගන්නට කිඳුරු වෙසින්....... සයුරු කොනේ......

More by Gayan Sanka Madhu

View all songs by Gayan Sanka Madhu →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.