Skip to content

Lyrics

සිංහල
මග බලා උන්නු දෑස දී යන්න ඔත ඔතා ඉන්න හිත වටා පුන පුනා කීව ආදරේ ගන්න හිත මගේ ගැබිබර වෙලා රත්තරන් දින ළං වෙලා ආදරේ බිළිඳු ඇහැරිලා හිත මගේ ගැස්සිලා..... (භාවනාවයි දෙනෙතේ සීතලයි ඔය සුසුමේ.... ) (කීව නාහන හිත ගිහින් දුර ඉන්න බෑ මට මැණිකේ..... ) (ආදරෙයි ආදරෙයි ඔය හිතට ආදරෙයි...... ) (පිරිමදි හිත රහසේ හුරතලේ මගේ සිහිනේ.... ) (නිදිවරාගෙන නුඹ ඇවිත් මට නිදි නොදි යන මැණිකේ.... ) (ආදරෙයි ආදරෙයි ඔය හිතට ආදරෙයි...... ) මග බලා යන්න......

More by Gayan Sanka Madhu

View all songs by Gayan Sanka Madhu →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.